Black tea

Bold, aromatic, and timeless our Black Tea reflects the depth of Sri Lanka’s legacy. Handpicked and carefully processed, it delivers a rich, full-bodied character that defines true Ceylon heritage. Discover layers of malty sweetness, subtle spice, and lingering warmth in every cup. Independently tested to contain an exceptionally high Total Polyphenol Content of 29.56%.

තද පැහැති, සුවඳවත් සහ සදාකාලික අගයකින් යුත්අ පගේ කලු තේ ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ උරුමයේ ගැඹුර විදහා දක්වයි. අතින් නෙලා ඉතා ප්‍රවේශමෙන් සකස් කරන ලද මෙය, සැබෑ ලාංකීය උරුමය අර්ථ දක්වන පූර්ණ රසයකින් යුක්ත වේ. සෑම කෝප්පයක්ම මෝල්ට් රසයක්, සියුම් කුළුබඩු රසයක් සහ දිගු වේලාවක් රැඳෙන උණුසුම් බවක් ගෙන දෙයි. ස්වාධීන පරීක්ෂණ මගින් මෙහි මුළු පොලිෆෙනෝල් (Total Polyphenol) ප්‍රතිශතය 29.56% ක් තරම් ඉහළ අගයක් ගන්නා බව තහවුරු කර ඇත.

Original price was: රු1,999.00.Current price is: රු1,700.00.

100 in stock

The Signature of Ceylon’s Soul Black tea makes a bold, confident statement. It is Ceylon’s signature tea, known worldwide and served at elegant tables for generations. Our black tea honors this tradition while maintaining the refined quality that defines luxury Ceylon tea.

The Craft of Unhurried Perfection Every leaf is touched by human hands, never machinery. Our black tea is fully oxidized, a process that deepens flavor and darkens the leaves. We carefully wither the leaves, hand-roll them to release natural oils, then control the oxidation to bring out Ceylon tea’s unique brightness and depth. Final heating locks in the flavor and removes any bitterness.

Scientifically Proven Purity Analyzed by the Tea Research Institute of Sri Lanka, our traditional hand-processing techniques yield remarkable health benefits. This Black Tea boasts a Total Polyphenol Content of 29.56% and a Total Catechin profile of 15.347%. With a natural caffeine content of 4.47% , it provides perfect morning energy or a reviving afternoon break.

Our Freshness Promise We promise your order will stay with its tea leaves and free until it’s confirmed, ensuring purity and authenticity. Your tea does not wait in warehouses; it is crafted for you.

ලංකා මාතාවගේ ආත්මයේ සලකුණ කලු තේ යනු නිර්භීත සහ විශ්වාසනීය ප්‍රකාශනයකි. එය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ, පරම්පරා ගණනාවක් පුරා රාජකීය මේසයන් හැඩකළ ලංකාවටම ආවේණික වූ තේ වර්ගයකි. අපගේ කලු තේ සුඛෝපභෝගී ලාංකීය තේ වලටම ආවේණික වූ පිරිසිදු ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් එම උදාර සම්ප්‍රදායට ගෞරව කරයි.

අපගේ අද්විතීය කලාව සෑම තේ දල්ලක්ම යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් තොරව මිනිස් දෑතින්ම පමණක් සකස් කරනු ලබයි. අපගේ කලු තේ සම්පූර්ණයෙන්ම ඔක්සිකරණය (oxidized) කර ඇති අතර, එම ක්‍රියාවලිය මගින් එහි රසය තීව්‍ර කරන අතරම තේ දළු වල පැහැය අඳුරු කරයි. අපි තේ දළු ඉතා ප්‍රවේශමෙන් මැලවීමට ලක් කර, එහි ඇති ස්වභාවික තෙල් මුදා හැරීම සඳහා අතින් අඹරා, ලාංකීය තේ වලටම ආවේණික වූ දීප්තිය සහ ගැඹුර පිටතට ගෙන ඒමට ඔක්සිකරණ ක්‍රියාවලිය පාලනය කරමු. අවසන් උණුසුම් කිරීමේ ක්‍රියාවලිය මගින් එහි නියම රසය ආරක්ෂා කරන අතරම තිත්ත රසය ඉවත් කරයි.

විද්‍යාත්මකව තහවුරු කළ පිරිසිදුබව ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය (Tea Research Institute of Sri Lanka) විසින් සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව, අපගේ සාම්ප්‍රදායික අත්කම් ක්‍රමවේදයන් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබා දෙන බව සනාථ කර ඇත. මෙම කලු තේ වල මුළු පොලිෆෙනෝල් ප්‍රතිශතය 29.56% ක් සහ මුළු කැටචින් (Total Catechin) ප්‍රතිශතය 15.347% ක් අඩංගු වේ. 4.47% ක ස්වභාවික කැෆේන් අන්තර්ගතයක් සහිත බැවින් , මෙය උදෑසනට අවශ්‍ය ප්‍රබෝධය ලබා ගැනීමට හෝ දහවල් විවේකයේදී පානය කිරීමට කදිම තේ කෝප්පයකි.

නැවුම්බව පිළිබඳ සහතිකය පිරිසිදු බව සහ විශ්වාසනීයත්වය තහවුරු කරමින්, ඔබගේ ඇණවුම තහවුරු කරන තුරු එය නැවුම් තේ දළු ලෙසම පවතින බවට අපි සහතික වෙමු. අපගේ තේ ගබඩා කාමර වල කල් ගතවීමට ඉඩ නොහරින අතර, එය සකස් කරනු ලබන්නේ ඔබේ ඇණවුම ලැබුණු පසුව පමණි.